Latest News

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.

ඒ අනුව එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූමිකම්පාව ෂිමානේ ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ කේන්ද්‍රගත වී ඇති තිබේ.

එය කලාපය පුරා පුළුල් ලෙස දැනුණු නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.

එම භූමිකම්පාව දේශීය වේලාවෙන් උදෑසන 10.18ට පමණ සිදු වූ බවත් ෂිමානේහි ඇතැම් ප්‍රදේශවල ජපානයේ භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් ඉහළ තීව්‍රතාවයක් වාර්තා කළ බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ.

World News

Send your contact Details Today