Latest News

Amazon සමාගම, ඉතාලියේ සිදු කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘතියක් නවත්වයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩ්‍රෝන යානා භාවිතයෙන් ඉතාලියේ භාණ්ඩ බෙදා හැරීමේ සැලසුම් අතහැර දැමූ බව ඇමරිකානු අන්තර්ජාල සිල්ලර දැවැන්තයෙකු වන Amazon සමාගම පවසයි.

ඒ ව්‍යාපාරික නියාමන ගැටළු ව්‍යාපෘතියට බාධාවක් ලෙස පවසමිනි.

ඉතාලි අභ්‍යවකාශ නියාමකයින් සමඟ ධනාත්මක ප්‍රගතියක් ලබා ඇති බව සඳහන් කරමින්, Amazon සමාගම රොයිටර් පුවත් සේවයට පැවසුවේ “රටේ පුළුල් ව්‍යාපාරික නියාමන රාමුව, මේ අවස්ථාවේ දී, මෙම වැඩසටහන සඳහා අපගේ දිගුකාලීන අරමුණු සඳහා සහාය නොදක්වන” බවයි.

2024 දෙසැම්බර් මාසයේදී Amazon සමාගම ඉතාලියේ ඩ්‍රෝන බෙදාහැරීම සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කළේ, රට තුළ ඩ්‍රෝන බෙදාහැරීමේ සේවාවක් දියත් කිරීමේ සැලසුම් මධ්‍යයේ ය.

World News

Send your contact Details Today