Latest News

අමෙරිකාවේ තීරුබදු ගැන IMF නවතම වාර්තාවකින් හෙළි කළ දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය සිය වෙළඳ හවුල්කරුවන් සියල්ලන්ටම පාහේ ආනයන තීරුබදු පැනවීමට ගත් පියවර, ගෝලීය සාර්ව ආර්ථිකයට තවදුරටත් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (22) පළ කළ වාර්තාවක දැක්වෙනවා.

අමෙරිකාව විසින් තීරුබදු පැනවීම කෙටි කාලීනව ගෝලීය වෙළඳාම සඳහා ඇති ඉල්ලුම අඩු කරනු ඇති අතර, එමඟින් ආනයන මිල ඉහළ යන අතර උද්ධමන පීඩනය තවදුරටත් උග්‍ර වනු ඇතැයි, එම වාර්තාවේ සඳහන්ව.

එමෙන්ම මෙම තීරුබදු යටතේ, ඒ ඒ රටවල් වෙළඳ බාධක තවදුරටත් ඉහළ දැමීමෙන් දිනෙන් දින ගෝලීය වෙළඳ අසමතුලිතතාවයන්ට දක්වන ප්‍රතිචාර ඉහළ යනු ඇති.

එමඟින් භූ-ආර්ථික බෙදීම් වැඩි විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today