Latest News

ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් අනවසරයෙන් සංක්‍රමණය වූ රට ගැන තොරතුරු එළියට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගන් ජාතිකයින් දහස් ගණනක් එක්සත් රාජධානියට සංක්‍රමණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

බ්‍රිතාන්‍ය නිලධාරියෙකු නොදැනුවත්වම ඔවුන්ගේ දත්ත හෙලි කිරීම හේතුවෙන් එලෙස අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2022 වසරේ පෙබරවාරි මාසයේදී, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට ඉල්ලු‍ම් කළ 19,000 කට ආසන්න පිරිසකගේ පුද්ගලික තොරතුරු මෙලෙස හෙළි කර ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today