Latest News

යුක්රේන ප්‍රහාරවලින් රුසියානු ප්‍රහාරක යානා 40කට අත් වූ ඉරණම (VIDEO)

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හමුදා ගුවන් කඳවුරු ගණනාවකට ප්‍රහාර එල්ල කර, රුසියානු බෝම්බ හෙලන ගුවන් යානා 40 කට වැඩි සංඛ්‍යාවක් විනාශ කළ බව යුක්‍රේනය පවසනවා.

එය රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දා සිට එල්ල කරන ලද වඩාත්ම නිර්භීත ඩ්‍රෝන් ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඒ අනුව ගුවන් ධාවන පථයක සිටි රුසියානු යුධ ගුවන් යානා ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන විදෙස් ජනමාධ්‍ය ඔස්සේ විකාශය කර තිබුණේ මෙලෙසින්…

World News