Latest News

IMF විසින් නව කොන්දේසි 11ක් පනවයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්තානයට නව කොන්දේසි 11ක් පනවා තිබෙනවා.

ඒ ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදල් අපේක්ෂාවෙන් සිටින අවස්ථාවකදීයී.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කාර්ය මණ්ඩලය වාර්තාවට අනුව පාකිස්තානය හා ඉන්දියාව අතර පවතින යුධමය වාතාවරණය තවදුරටත් පැවතීම මෙම පියාවර ගැනීමට හේතු වී ඇති බවයි.

නව කොන්දේසි අතරට රුපියල් ට්‍රිලියන 17.6ක නව අයවැයක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය, විදුලි බිල්පත් සඳහා ණය සේවා අධිභාරය වැඩි කිරීම සහ අවුරුදු 3කට වඩා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම ඇතුළත් බවට වාර්තා වනවා.

World News

Send your contact Details Today