ලෝක වෙළෙඳපොළේ අද (21) උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 112.19ක් ලෙස සටහන් විය.
එමෙන්ම WTI crude oil බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.23ක් ලෙස වාර්තා විය.
ඒ අනුව ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා