Latest News

විලැදිමීර් පුටින් : කමේනගෙ ඝාතනය මානව සදාචාරය උල්ලංඝනය කළ ක්‍රියාවක්

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් උත්තරීතර නායක Ali Khameneiගේ ඝාතනය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙන බව TASS පුවත් සේවය වාර්තා කරයි.
ඔහු සඳහන් කර ඇත්තේ, කමේනිගේ මරණය “මානව සදාචාර මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිමය සම්මත සියල්ලම උල්ලංඝනය කරමින් සිදු කළ ඝාතනයක් ” ලෙස දැක්විය හැකි බවයි.

World News

Send your contact Details Today