ටෙහෙරාන් අගනුවර ප්‍රදේශයෙන් පිපිරීම් තුනක් ඇසුණු බවට ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නුවරට මීට සුළු වේලාවකට පෙර බෝම්බ ප්‍රහාර එල්ල කර තිබේ. මේ අතර, ඊශ්‍රායලයේ ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, රටපුරා මිසයිල අනතුර ඇඟවීම් නිකුත් කර ඇත
මේ අතර, ඉශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව “පූර්ව ක්‍රියාමාර්ගයක්” ලෙස ප්‍රහාරයක් ආරම්භ කළ බව එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ද ප්‍රකාශ කර තිබෙනවා.