Latest News

අමෙරිකාවේ වෙරළ තීරයක භූ කම්පනයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව සඳහන්.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, මෙම බලගතු භූ කම්පනය සැතපුම් 4.4 (කිලෝමීටර් 7.1) ක නොගැඹුරු ගැඹුරකින් සිදු වී ඇති අතර, එහි අපිකේන්ද්‍රය බැන්ඩන් නගරයට සැතපුම් 186 ක් දුරින් පිහිටා තිබෙන බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today