Latest News

ඉරානයේ ඔත්තු සේවා ප්‍රධානියා අමෙරිකාවට

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවා ප්‍රධානී ඩේවිඩ් බර්නියා අමෙරිකාවට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉරානය සම්බන්ධයෙන් හටගත් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව ඩේවිඩ් බර්නියා, අමෙරිකාව සහ ඉරානය අතර සෘජු සන්නිවේදන කටයුතු මෙහෙයවන ධවල මන්දිර නියෝජිත ස්ටීව් විට්කොෆ් හමුවීමට නියමිත බව ද සඳහන්.

World News

Send your contact Details Today