Latest News

රොනල්ඩෝ, කවුරුත් නොසිතු තීරණයක් ගනියි

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලබන වසරේ FIFA ලෝක කුසලානය ඔහුගේ අවසන් තරඟාවලිය බව නිවේදනය කර තිබේ.

40 හැවිරිදි රොනාල්ඩෝ ක්‍රීඩා සමාජ සහ ජාත්‍යන්තර තරගවලදී ගෝල 950කට වඩා රැස්කර ගෙන තිබේ.

එමෙන්ම වසරක් හෝ දෙකක් තුළ පාපන්දු ක්‍රීඩාවෙන්ද විශ්‍රාම ගන්නා බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසා ඇත.

සෞදි අරාබියේ දී අද (11) මාධ්‍යට අදහස් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ බව සඳහන් කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝවේ පැවැත්වෙන 2026 තරඟාවලියට පෘතුගාලය තවමත් සුදුසුකම් ලබා නොමැති නමුත් බ්‍රහස්පතින්දා අයර්ලන්තය පරාජය කළහොත් ඔවුන්ට තම ස්ථානය තහවුරු කර ගත හැකිය.

World News

Send your contact Details Today