Latest News

වනිඳු සහ නුවන් විස්සයි, විස්ස ශ්‍රේණිගතකිරීම්වල ඉහළට

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානය බැඟින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර සමත් වී තිබේ.

ඒ අනුව වනිඳු හසරංග 05වන ස්ථානයේ සිට එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර නුවන් තුෂාර 07 ස්ථානයේ සිට 06වන ස්ථානය දක්වා ඉදීරියට පැමිණ තිබේ.

World News

Send your contact Details Today