පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම දිගුකාලීන සහකාරිය වන නිරූපිකාව ජෝර්ජිනා රොඩ්රිගස් සමඟ විවාහ ගිවිසගෙන තිබෙනවා.
ඇය පැළඳි දියමන්ති මුද්දේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2ත් 5ත් අතර පවතින බවයි වාර්තා වන්නේ.
ජෝර්ජිනා රොඩ්රිගස් සමාජ මාධ්‍ය ඔස්සේ මුද්දක ඡායාරූපයක් සමඟින් ඇගේ මව් භාෂාවෙන් “Yes I do. In this and in all my lives” යනුවෙන් සටහන් කර තිබෙනවා.