Latest News

මේස පන්දු ක්‍රීඩකයෙකුගේ ඉහළම ශ්‍රේණිගත කිරීම වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයෙකු සමත් වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ ඉහළම ශ්‍රේණිගත කිරීම වාර්තා කිරීමට පාසල් ක්‍රීඩකයෙකු වන තාවි සමරවීර සමත්ව තිබෙනවා.

ඒ, වයස අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩයේ ලෝක ශ්‍රේණිගත කිරිම් වල 11 වන ස්ථානයට පත්වෙමින්.

ශ්‍රී ලංකා ක්‍රිඩකයෙක් මේස පන්දු ක්‍රිඩාවේ ශ්‍රේණිගත කිරිමක වාර්තා කළ ඉහළම ස්ථානය ලෙසයි මෙය සැලකෙන්නේ.

ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

World News

Send your contact Details Today